Sri Lanka

Wednesday, September 11, 2013

අපි මහව යූත් නිවස හැදුව හැටි




 අපි මහව යූත් නිවස හැදුව හැටි මුල ඉදන්ම. අපේ මතකයන් සියල්ලක්ම අපි මේ වීඩියෝවට ගොනු කරන්න උත්සාහ කලා. ශ්‍රී ලංකා යූත් නිවාස ව්‍යපෘතිය යටතේ අප ඉදි කල මේ නිවස පසුගියදා පැවති හොදම යූත් නිවස තේරීමේ තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය.