Sri Lanka

Wednesday, October 30, 2013

ඓතිහාසික යාපහුව ශ්‍රී දළදා පෙරහැර 2013

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වසර 12ක් පමණ වැඩ සිටි ඓතිහාසික යාපහුව රාජධානියේ වාර්ෂික දළදා පූජෝපහාර පෙරහැර ඉතාමත් අලංකාර ලෙස පසුගිය ඔක්තොඹර් 24,25,26,27 දින වල පැවැත්විනි. එම පෙරහැර අලි ඇතුන්, උඩරට පහතරට නර්තන ආදී විවිධ අංග වලින් අලංකාරවත් විය. මේ බුවනෙකබා මධ්‍ය අංශයේ කැමරා ඇසට හසුවූ අලංකාර මතකයන් කිහිපියක් පමණි.