Sri Lanka

Thursday, April 17, 2014

එරබදු උදානය 2014ට සමගාමීව පැවති ක්‍රිකට් කරගය

එරබදු උදානය 2014ට සමගාමීව පැවති ක්‍රිකට් තරගය පසුගිය අප්‍රේල් 13වැනි දින පැවැත්විනි. මෙහිදී තරගය ප්‍රෙද්ශ වාසීන්ට පමණක් ජයග්‍රහනය ලැබුවේ විවාහක තරුණ සහ වැඩිහිටි ක්‍රීඩනයන්ගෙන් සමන්වික වූ සුපර් මැරීඩ් කණ්ඩායමයි.