Sri Lanka

Thursday, April 17, 2014

එරබදු උදානය 2014 - බක්මහ උළෙල

එරබදු උදානය 2014 - බක්මහ උළෙල, සමගි මී කිරි ආයතනයේ ප්‍රධාන අනුග්‍රහ දායකත්වයෙන් සී.ර යාපහුව සණස සමිතිය, යුනික් කම්පියුටර්ස්, උපාලි කන්ස්ට්‍රක්ෂන් ආයතන වල සම අනුග්‍රහ දයකත්වයෙන් පසුගිය අප්‍රේල් 15වැනි දින අති සාර්ථකව පවත්වනු ලැබීය. මේ බුවනෙකබා මාධ්‍ය අංශයේ කැමරා ඇසට හසුවූ අවස්ථා කිහිපයකි. ඡායාරූප ලබා ගැනීමට දායක වූ බවනෙකබා මාධ්‍ය අංශයේ, සිරිල් අයියා, හේමාල් ඇතුළු කණ්ඩායමට අපගේ ස්තූතිය.