Sri Lanka

Thursday, April 17, 2014

ජල ධාරාවේ නර්ථනය



බුවනෙකබා අපි සංවිධානය කළ එරබදු උදානය 2014 බක්මහ උළෙල ඉතාමත් සාරථකව සහ අලංකාරවත් ලෙස පසුගිය අප්‍රේල් 15වැනි දින නිමාවට පත්විය. බුවනෙකබා අපි හැමදාමත් අපේ හිතවතුන්ට අලුත් දෙයක් අරන් ආව. මෙම බක්මහ උළෙලත් ඉතාමත් අලංකාරවත් ලෙස විචිත්‍රවත් ලෙස නරඹන්නන්ගේ සිත් ඇද බැද තබාගන්නා විදියට අපි සංවිධානය කලා. 

මෙහිදී නරඹන්නන් අමන්දානන්දයට පත් කළ ආදරණීය දියණිය චමිදුනී සංජනා විසින්, කුස පබා චිත්‍රපටයේ එන ජල ධාරාවේ ගීතවට අනූව ඉදිරිපත් කල නර්ථනය කාගෙත් සිත් ඇද බැද තබාගත් එකක් වුනා. අපේ හිතවතුන්ටත් නැරඹීම පිණිස අපි එය මේසේ ගෙන එන්නෙමු.