Sri Lanka

Saturday, July 12, 2014

අපේ පුංචි කඩල දන්සැල


අප යෞවන සමාජය මගින් ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කරන කඩල දන්සැල අද(2014.07.12) සවස 3 සිට යාපහුව අයුර්වේද මධ්‍යස්ථානය අසලදී ඉතාමත් සාර්ථකව පැවැත්විනි. ඒ සදහා සහය දුන් සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය..